ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ බාල දියණිය තාරුකී අමායා මෙන්ඩිස්ගේ විවාහ උත්සවය ඊයේ දිනයේ දී කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී පැවැත්වුණා. අමායාගේ අතගත් මනාලයා ෂෙහාන් පෙරේරායි.මේ අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය යෙදී තීබිමත් විශේෂත්වයක්. ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් සදහන්.















© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.