කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි - ඉරාජ්

කවුරුන් කොතරම් දේ කියුවත් තමන් ගීත වීඩියෝ නිර්මාණය නතර කරන්නේ නැති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.තමන්ගේ නිර්මාණයන්ට අකමැති නම් එය නොබලා ඉන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෑතකදී නිකුත් කල ‘දැනුනා’ වීඩියෝවේ කෙසෙල් ගෙඩියක් පෙන්වූයේ කෙසෙල්වල පොටෑසියම් ඇති බව පෙන්වීමට බවත් ඔහු සදහන් කරයි.දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලංකාවේ අසහනයෙන් පෙලෙන පිරිසක් ඉන්නා බවත් ඔවුනට බෙහෙත් කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Popular posts from this blog

සිරුරට ප්‍රෝටීන් අඩුබව කියන ලකුණු

2018 ඔබට කොහොමද?