කුරුළෑ වලවල් පහසුවෙන් මකා ගන්න මෙන්න නියම ක්‍රමයක්

හදිසියේ ළදීම පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට සිදු වුවහොත් මූණ ලස්සන කරගන්න කොච්චර දේවල් කරන්න ඕනද? මේ ක්‍රම ටික අත්හදා බලන්න. දින 3කින් පැහැදිලි වෙනසක් ලැබේවි.

01. කහ
කහ ටිකක් කඩල පිටි ටිකක් සමඟ මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය මුහුණේ ආලේප කර මඳ වේලාවකින් සෝදා හරින්න.

02. මී පැණි
කුරුළෑ, අඳුරු ලප හා මුහුණේ ඇති වන වලවල් වලට හොඳම ස්වාභාවික ප්‍රතිකර්මයකි මී පැණි. එමෙන්ම මෙහි සම සිනිඳු කරවන මොයිස්චරයිසින් ගුණ ද ඇත.

03. බේකින් සෝඩා
කුරුළෑ, ලප කැළැල් හා අඳුරු ලප වලට ඉක්මන් ප්‍රතිකාරයකි. සමේ pH අගය සමබරව පවත්වාගැනීමේ හැකියාවක් සහිතය.
04. දෙහි
සැනෙකින් සම පැහැපත් කිරීමේ හැකියාවක් දෙහි සතු වේ. ඒ ඒවායේ ඇති ස්වාභාවික බ්ලීචිං ගුණයන් නිසාය.
05. පිපිඤ්ඤා
සමේ තෙතමනය රැක දේ.
06. ඔලිව් ඔයිල් හා සීනි
07. යෝගට්
යෝගට් වල ඇති බ්ලීචිං ගුණ මඟින් සැනෙකින් පැහැපත් සමක් හිමි වේ. යෝගට් මුහුණේ ආලේප කර පැය භාගයක් පමණ තබා පසුව සීතල ජලයෙන් සෝදා හරින්න.
08. Oat meal
Oat meal මාස්ක් එකක් දින තුනක් මුහුණට යොදන්න. මෙහි ඇති බ්ලීචිං ගුණ මඟින් පැහැපත් සමක් ලබා දේ. මාස්ක් එක ඉවත් කිරීමේදී මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සෙමින් පිරිමදිමින් ඉවත් කරන්න.
09. Steaming
Steam කිරීම මඟින් සමේ ඇති විවිර සියල්ල විවෘත වී හොඳින් පිරිසිඳු වේ. මෙය දින 3ක් කරන්න.

© Copyright (2012) * Lanka Hot News* All Rights Reserved.